රිද්ම Radio යනු TRD Broadcasting Network ජාලයට අයත්, අන්තර්ජාලය හරහා පමණක් විකාශනය වන ශ්‍රී ලංකාවේ රේඩියෝ නාලිකාවකි. පැරණි සිංහල වේග රිද්ම ගීත, සජීවී ප්‍රසංග ගීත සහ හින්දි ගීත මෙහි ප්‍රධාන වශයෙන් වාදනය වේ.