
අනුරට ගුවන් විදුලි (Anurata Radio) යනු 2024 වසරේ ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ අන්තර්ජාල ගුවන් විදුලි නාලිකාවකි. ජාතික ජන බලවේගයේ අපේක්ෂකයින්ට සහාය වෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වෙනසක් වෙනුවෙන් හඬක් නැගීම මෙහි අරමුණයි. සංවර්ධන සන්නිවේදනය, ප්‍රවෘත්ති, සාකච්ඡා සහ ප්‍රජා වැඩසටහන් කෙරෙහි අවධානය යොමු කරයි.