
CYBER Wiparama
Online Safety and Cyber Matters in Sinhala from a Cyber Security Professional in Australia
Episodes
SBS Sinhala: AI වලින් හදන බොරු දේවල් වලට අහු නොවෙන්න නම්... PART 2
සමාජ මාධ්‍ය භාවිත කරන අප මේ වනවිට බොහෝ සෙයින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වැරදි තොරතුරු කෙරෙහි AI තාක්ෂණයේ බලපෑම අවබෝධ කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගතයුතු කරුණු ගැන SBS සිංහල සේවය සිදු කල දෙවැනි සාකච්චාවට සවන් දෙන්න
වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න්හි සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
source: https://www.sbs.com.au/language/sinhala
SBS Sinhala: සමාජ මාධ්‍ය වල, AI වලින් බොරු තොරතුරු හදන්නේ මෙහෙමයි PART 1
සමාජ මාධ්‍ය භාවිත කරන අප මේ වනවිට බොහෝ සෙයින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වැරදි තොරතුරු කෙරෙහි AI තාක්ෂණයේ බලපෑම අවබෝධ කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගතයුතු කරුණු ගැන SBS සිංහල සේවය සිදු කල පළමුවැනි සාකච්චාවට සවන් දෙන්න
වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න්හි සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් සපයා ඇති කරුණු පොදු කරුණ
SBS SInhala Interview: මේ උත්සව කාලයේදී වංචා වලට අහු නොවී සල්ලි රැකගන්න නම් මේ ගැන හොඳින් දැනගන්න
SBS link:
එළඹෙන නත්තල් සමයේදී සහ නිවාඩු සමයේදී අප ඉලක්ක කරමින් වංචාකරුවන් සිදුකරන විවිධ වංචා සහ එම වංචාවන්ට හසු නොවී මුදල් ආරක්ෂා කරගනිමින්ආ රක්ෂිත නිවාඩු සමයක් භුක්ති විඳීමට අත්‍යවශ්‍ය වන කරුණු පිළිබඳව SBS සිංහල සේවයේ සාකච්ඡාවට සවන් දෙන්න.
https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/be-aware-of-this-to-stay-scam-safe-this-festive-season/j77h0z7mb
වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්
ඔස්ට්‍රේලියාවෙ වයස 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය ජාලා තහනම් වෙයිද? SBS Sinhala Radio
ඔස්ට්‍රේලියාවෙ මේ අවුරුද්ද අන්තිම වෙද්දි වයස 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය ජාලා තහනම් වෙයිද?
දැනට අවුරුදු 13ට අඩු දරුවන්ට තියෙන වාරණය වයස 13-15 අතර තැනකට ගේන්න ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වෙනකොට අධ්‍යයනයක් කරනවා. රටවල් කිහිපයක් කලින් උත්සාහ කරලා හරි නොගිය මේ වැඩේ කරන්න ෆෙඩරල් ආන්ඩුව ටිකක් බැහැලා ඉන්න වග පේනවා.
මේ වෙලාවෙ ඩොලර් මිලියන 6.5ක මුදලක් වෙන කරලා තියෙනවා වයස තාක්ශණිකව සහතික කර ගැනීමේ අථදා බ
වඳින්න ගිය දෙවාලෙ, හිසේ කඩන් වැටුනා වගේ එන ස්කෑම් : SBS Sinhala Radio
ඕස්ට්‍රේලියාව තුල මේ වෙද්දී නැතත් ඉහල යමින් තිබෙන Financial recovery scams මගින් ආරක්ෂා වීමට අප දැනගත යුතු කරුණු සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ සාකච්ඡාවට සවන් දෙන්න.
වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න්හි සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/heres-how-to-avoid-new-scam-trend-in-australia-that-steal
එන්නෙ එකක් කියන් - යන්නෙ වෙන දෙයක් කරන්! - Malicious Apps!
අනාරක්ෂිත Mobile Apps වලීන් ඔබේ පුද්ගලික දත්ත ආරක්ෂා කරගැනීම පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.
මෙල්බර්න් නුවර සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම මහතා අප සමග කතාබහට.
SBS Link:
https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/how-to-protect-your-personal-data-with-insecure-mobile-applications/zgemdcnts
SBS Sinhala Interview: හැක් වුනා නම් මේ ටික අනිවා කරන්න.
SBS Link:
https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/what-you-should-do-immediately-if-your-information-has-been-stolen-in-a-cyber-attack/7r7lg7d9r
Episode 78: විනාසයි!!! OPTUS නිසා මාත් HACKED. දැන් මොකද කරන්නෙ?
Broadcast on 3ZZZ Community Radio on 9th October 2022.
Duration: 7 minutes
Transcript available at my blog: https://cyberwiparama.blogspot.com/
SBS Sinhala Radio interview: අම්මා මතක් කරන scams
'Hi Mum': Scammers targeting parents by pretending to be children who need help.
Broadcast on SBS Radio on 8th September 2022
Medium: Sinhala
Article: https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/how-not-to-get-caught-in-the-hi-mum-scam-in-australia-these-days/8acit8abu?fbclid=IwAR0uLP11MGNHo-7OWP-8YLlJEBkYHVOYTXw47sWH0eIONRpPHgR8MF9FajE
Ep 77: මොකක්ද මේ හැමෝම කතා වෙන හෑශ්ටැග්?
මේ දවස්වල ලංකාවේ පවතින උද්ඝෝශනය ගෝල්ෆේස් හි, හෝ වෙනත් වීදිවල ජන ඒකරාශි වීමක් pamank කියලා කෙනෙකුට පෙනුනත්, ඇත්තටම එය සක්‍රියව ක්‍රියාත්මක වෙන්නෙ සයිබර් අවකාශෙ කියලා කිව්වොත් එය අතිශයෝක්තියක් නොවේ.
ඒකට හේතුව මේ අරගලයේ නියුතුව ඉන්න පිරිසෙන් ඉතා වැඩි පිරිසකට ස්මාට් දුරකථන සහ සමාජ ජාලා භාවිතය ගැනත්, ඒ හරහා කල හැකි බලපෑම් ගැන තියෙන සබුද්ධික බව. ඒ නිසාම දෝ පසුගිය සති කිහිපය පුරාවට අපේ සමාජ ජාලා පිටු පිර
Episode 76: හැම මගුලම ෆේස්බුක් දැම්මහම වෙන දේ දන්නවද?
Published on 3ZZZ Radio on 26th Dec 2021
Duration: 5 mins
මම අද ෆේස්බුක් වල දැකපු පෝස්ට් එකක් ගැණ කතා කරන්න හිතුවා.
එක්තරා ෆේස්බුක් පේජ් එකක් විසින් අගෝස්තු 30 වෙනිදා අහපු සරල, අහින්සක ප්‍රශ්නයක් සමාජ ජාලාව හරහා තවම ංසරනය වෙනවා එයට බොහෝ දෙන ාප්‍රතිචාර දක්වන නිසා.
ඉන් අසා තිබුනෙ ' What was the first car you owned?' - ඇත්ත, ඉතා අහිංසක, සරල ප්‍රශ්නයක්.
විශ්වාස කරන්න, මේ පෝස්ට් එකට විතරක් මේ වෙනකොට
Episode 75: දෙරණ හැක් වුනේ කොහොමද?
මීට සති කිහිපයකට කලින් දෙරණ ටීවී යුටියුබ් නාලිකාව හැක්වීමකට ලක්වුනා. එය පසු දින වෙද්දි ඔවුන්ට තම සන්තකයට ගන්න හැකියාව ලැබුනත්, මිලියන තුන ඉක්මවූ subscriber පදනමක් ඇති, වානිජමය වශයෙන් අති සාර්ථක වූ, ලංකාවේ ප්‍රදාන පෙලේ මාධ්‍ය ආයතනයක ඩිජිටල් නාලිකාවකට අත් වූ මේ ඉරනම සමාජ ජාලාවල දැඩි ලෙස කතාබහට ලක් වුනා.
දෙරන නාලිකාව ඇත්තටම හැක් වුනාද? එහෙම නැත්නම්, සමහරුන් සඳහන් කල පරිදි මෙය ප්‍රසිද්ධිය වෙනුවෙන් ක
SBS Sinhala Radio: SMS හරහා ඔස්ට්‍රේලියාවේ ජංගම දුරකථනවල දත්ත සොරා කන අලුත්ම scam එක - Flubot scam
Broadcast on SBS Sinhala Radio on 2nd Sep
මේ දිනවල ඔස්ට්‍රේලියාවේ ජංගම දුරකථනවල දත්ත සොරාගනු ලබන Flubot scam පිළිබඳව මෙන්ම එයින් සිදුවිය හැකි හානි සහ එයින් ආරක්ෂා වීමට ගත යුතු පියවර පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
https://www.sbs.com.au/language/sinhala/audio/flubot-scam-the-latest-scam-affecting-mobile-phones-in-australia
Episode 74: SMS හරහා එන අති භයංකර Flubot malware එක
Broadcast on 3ZZZ Radio on 29th August
කෙටි පනිවිඩ හරහා පැතිරී යන අති භයානක ජංගම දුරකථන වෛරසයක් මේ දිනවල ඉතා ශීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් යනවා. ඔබ බොහෝ දෙනෙකුට සමහර විට දිනකට මෙවැනි පනිවිඩ කිහිපයක් පවා ලැබී තියෙනවා වෙන්න පුලුවන්.
ඔබට අත හැරුනු voicemail පනිවිඩයක් ශ්‍රවනය කිරීමට ඒ සමඟ ඇති link එක click කරන ලෙසින් මෙම SMS පනිවිඩය ඉල්ලා සිටිනවා.
යම් හෙයකින් ඔබ එය click කරොත්, ඒ හරහා ඔබගේ දුරකථනය වෙ
Episode 73: වෙන කෙනෙක්ගෙ ගේ ඇතුල ඔබේ ෆෝන් එකෙන් පෙනුනොත්, මොකද හිතෙන්නෙ?
Broadcast on 3ZZZ Radio on 23rd May
ඔබ බොහෝ දෙනෙක්ගෙ නිවසේ ආරක්ශක කැමරා සවි කරලා තියෙනවා ඇති.. ඔබ බොහෝ විට ඔබේ ජංගම දුරකථනයේ ඇප් එකක් හරහා, නිවසේ පිට සිටිද්දී ඔබ නිවසේ කැමරා නිරීක්ශන්‍ය කරනවත් ඇති.
හිතන්න ඔබ එසේ බලද්දි, ඔබේ නිවසේ කැමරා වෙනුවට, වෙනම රටක, වෙන්ම ගෙදරක් ඇතුලෙ වෙන දේවල් ඔබේ ඇප් එක හරහා දකින්න ලැබුනොත් ඔබ කොහොම කලබල වෙයිද? ඔබ මෙලෙසින් වෙන කෙන්කුගේ නිවසක දර්ශන දකින් විදියට, වෙනත් ආග
Episode 72: මාක් සකර්බර්ගෙ විස්තරත් ලීක් වෙලා
Broadcast on 3ZZZ Radio on 11th April
පාස්කු සති අන්ත නිවාඩුව අවසන් වෙද්දි, ෆේස්බුක් දත්ත සොරකමක් සම්බන්ධ පුවතක් වාර්තා වුනා. හැකර්වරුන් අතර ප්‍රචලිත ඩාක්වෙබ් කලාපයක, රටවල් 106ක ෆේස්බුක් ගිනුම් මිලියන 533ක විස්තර නොමිලේ භාගත කරගත හැකි මට්ටමේ පැවතුනා. සාමාන්‍යයෙන් දත්ත සොරකම් කියලා අපිට හුරු පාස්වර්ඩ්, උපන්දිනය ආදිය වුනත් මේ ගිනුම් මිලියන් 500, මූලිකවම අඩංගු වුනේ දුරකථන අංක. මින් මිලියන 2.5 ක
Episode 71; තරුණ දරුවන්ට කල දේශනය සම්බන්ධ පසු විපරම
Broadcast on 3ZZZ Radio on 21st Feb.
පෙබරවාරි 9 වෙනිදාට යෙදී තිබුනේ අන්තර්ජාතිකව සමරන Safer Internet Day. එදා මටත් පුද්ගලිකව විශේෂ දින්‍යක වුනේ, ප්‍රසිද්ධ බාලිකා පාසලක තරුන දරුවන්ට, අන්තර්ජාල ආරක්ශනය ගැන එදිනම කෙටි දේශනයක් කරන්න ආරාධනාවක් ලැබීම.
මේ පාසල බෙරික් නගරයේ පිහිටා තියෙන St Margaret's senior college. වයස 13ත් 18ත් අතර දරුවන් 200ක් පමණ එහි අධ්‍යාපනය ලබනවා. විනාඩි 22 ක පමණ දේශනය අවසානයේ, ඉ
SBS Sinhala Radio: Cyberbullying එන්න කලින් මේක අහන්න
කොරෝනා වයිරසය හේතුවෙන් මේ වන විට ළමුන්ට Online අධ්‍යාපනයට යොමුවීමට සිදුවී ඇත. එහිදී ඔවුන් මුහුණ පෑ හැකි පොදු Cyberbullying තර්ජන පිළිබඳ මෙන්ම ඔස්ට්‍රේලියාව තුළ ඒවා වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
මෙල්බර්න් නුවර සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම මහතා අප සමග කතාබහට.
- SBS Sinhala Radio
https://www.sbs.com.au/language/sinhala/audio/the-c
Safer Internet Day 2021 - My full SID talk
Full speech delivered to girls at St Margaret's Senior School on Safer Internet Day.
Special thanks to the school principal and Head of Girls Well Being for the opportunity.
This podcast is usually delivered in Sinhala Language but this is an exception :)
Read on my blog: http://cyberwiparama.blogspot.com/
Cyber Wiparama can be listened via all major podcast apps. Search for "Wiparama" and sub
Episode 70:මොකද හැමෝම WhatsApp මකන්න කතා වෙන්නෙ?
Broadcast on 3ZZZ Community Radio on 17th January 2021
Read on my blog: http://cyberwiparama.blogspot.com/
Cyber Wiparama can be listened via all major podcast apps. Search for "Wiparama" and subscribe if you find this useful.
Episode 69: කොරෝනා වලට එරෙහිව QR codes ඉදිරියට
Broadcast on 3ZZZ Community Radio on 13th December 2020
Read on my blog: http://cyberwiparama.blogspot.com/
Cyber Wiparama can be listened via all major podcast apps. Search for "Wiparama" and subscribe if you find this useful.
Episode 68: Hack කරලා කප් ගහන්න පුලුවන්ද?
Broadcast on 3ZZZ Community Radio on 15th November 2020
Read on my blog: http://cyberwiparama.blogspot.com/
Cyber Wiparama can be listened via all major podcast apps. Search for "Wiparama" and subscribe if you find this useful.
Episode 67: කාමාතුරයන්ගේ දඩබිම tinder
Broadcast on 3ZZZ Community Radio on 18th October 2020
Read on my blog: http://cyberwiparama.blogspot.com/
Cyber Wiparama can be listened via all major podcast apps. Search for "Wiparama" and subscribe if you find this useful.
Episode 66: දරුවන් traumatized කල සජීවී සිය දිවි නසා ගැනීම
Broadcasted on 3ZZZ RAdio on 27the Sep 2020
4 mins read
අගෝස්තු 31 දා ඇමෙරිකාවේ රොනී මැක්නට් නම් පුද්ගලයා තමාගේ සිය දිවි නසා ගැනීම ෆේස්බුක් හරහා සජීවී ව විකාශය කරනවා. Shot gun එකක් යොදාගෙන, තමාගෙ හිස සුනු විසුනු කර ගන්නා මේ අතිශය බිහිසුනු දර්ශනය ෆේස්බුක් ජාලයෙන් ඉවත් කරන්න පැය තුනක් විතර ගත වෙනවා. ඉන් පසු ව සතියක විතර නිහඬතාවයකින් පස්සෙ මේ වීඩියෝ එක මතු වෙන්න ගන්නෙ තරුන දරුවන් අතර අතිශය ජනප්රි
Episode 65: මොරිසන් රජය සමඟ Facebook, Google ගල උඩ සටනක
Episode 64: "මෙන්නෝ සයිබර් ප්‍රහාරයක්..සොරි වැරදුනා..ප්‍රහාරයක් නොවේ!"
Broadcast on 3ZZZ Community Radio on 16th August 2020
(ඔව්... මාර පරන සෙට් එකක් එක පාරට අත් අරින්න හදන්නෙ...රේඩියෝ එකේ ගියත් බ්ලොග් එකට හෝ පොඩ්කාස්ට් එකට දා ගන්න වෙලාවක් නැති වුනා .. පරන අවුරුද්දෙ දේවල් අලුත් අවුරුද්දට ගෙනි යන්න හොඳ නෑනෙ.. එපිඔසෝඩ් හයක් හතක් එක පාරට අතාරින්න හදන්නෙ..)
4 mins read
පසුගිය අගෝස්තු 2ි අපට ඉතා වැදගත් දවසක්..
එදින තමයි වික්ටෝරියානු ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ඩැනියල් ඇන්ඩ්
Episode 63: කොවිඩ් එන්නත් හොරා ගන්න ගිය සයිබර් හොරුන් මාට්ටුයි..
පසු ගිය සතියේ ඇමරිකාවේ එෆ්බීඅයි ආයතනය චීන ජාතිකයෛන් දෙදෙනෙකුට සයිබර් අපරාධ චෝදනා ගොනු කලා. වසර එකෙලොහක් පුරාවට ඔවුන් හැක් කිරීම මගින් සොරාගත් දත්ත සහ කරන ලද හානිය අති මහත් බව ඇමරිකාව පවසනවා. ඔවුන් නිසා අගතියට පත් පාර්ශව අතර අතර ඔස්ට්‍රේලියාවේ ආරක්ශක සේවා කොන්ත්‍රාත්කරුවෙකු සහ සූර්ය බලශක්ති ඉන්ජිනේරු ආයතනයක්ද වෙනවා.
ඒ අතර ඔවුන්ගෙන් කෙනෙක් කොරෝනා රෝගය සම්බන්ධ එන්නත් වෙනුවෙන් පර්යේශන කරන ඇමරිකාවේ බ
Episode 62: කොරෝනා මේ පාර නම් ගහන්නෙ ඔලුවටමයි..
Broadcast on 3ZZZ Radio on 12th July 2020
Visit my blog for full transcript: http://cyberwiparama.blogspot.com
ජුලි නමය වෙනිදා සිට මෙල්බර්න් නගරය සති හයකට නැවත ලොක් ඩවුන් කරලා..
මේ හේතුවෙන් මෙට්‍රොපොලිටන් මෙල්බර්න් සහ මිචෙල් ශයරයේ මිලියන පහක ජනතාව නැවතත් තමන්ගේ නිවෙස් තුල සිර වෙනවා. ඔවුන්ට නිවසින් පිටත්ට පැමිණිය හැක්කේ අත්‍යවශ්‍ය කාරනා ලෙස ප්‍රාන්ත රජය නම් කර ඇති හේතු කිහිපයක් සඳහා පමනයි..
Episode 61: Black Lives Matter වෙත සයිබර් ප්‍රහාර
Broadcast on 3ZZZ Radio on 21st June 2020
Date: මැයි 25 දා
Place: MineaPolis, Monesota, USA
අමානුශික පොලිස් ක්‍රියාකාරකමක් නිසා මහා දවල්, වීදියක කලු ජාතික George Floyd මිය යෑමේ දර්ශන අන්තර්ජාලය හරහා පැතිර ගියේ ලැව් ගින්නක් වගේ.
කුපිත වුන ජනතාව ආරම්භ කල උද්ඝෝශන පසුව ප්රචන්ඩත්වයටත්, කොල්ලකෑම් තත්වයටත් වර්ධනය වුනා.
මේ තත්වය ඉතා ඉක්මනින්ම වෙනත් රටවලටටත් පැතිර යන අයුරු දැන් අපිට පෙනෙනවා.. ඔස්ට්‍ර
Episode 60: කරටි කඩන Working From Home
Broadcast on 3ZZZ Radio on 31st May 2020
Fill transcript at my blog: http://cyberwiparama.blogspot.com/
නිවසේ සිට රාජකාරි කටයුතු කිරීම නිසා සෞඛ්‍යමය වශයෙන් සැලකිය යුතු වන්නේ මොනවාද ඇසුවොත් පිලිතුර වන්නේ අධික තිර කාලය නිසා ඇස්වලට වෙන හානිය, ව්‍යායාම මදිකම, මානසික සෞඛ්‍ය ගැටලු ආදිය.
නමුත් මේ හැම දේකටම කලින් අපට දැනෙන හානියක් තියෙනවා නිසි විදියට සැලකිලිමත් නොවුනොත්..ඒ තමා ගෙල, පිට සහ කොන්ද ආශ්‍ර
SBS සිංහල Radio: 'විනිවිද ' මාසික සමාජ මත විමසුම
Broadcast on SBS Radio on 26th May 2020
https://www.sbs.com.au/language/sinhala/audio/covid-19-restrictions-are-easing-in-austrelia-what-are-the-community-accountability-to-keep-up-the-protection-of-the-the-society-monthly-panel-discussion
"ප්‍රාන්ත විසින් කොරෝනා පාලනයට යොදා තිබූ නීති ලිහිල් කිරීමත් සමඟ එයට අනුකූලව අපේ ජීවිත වෙනස්කර ගැනීමේදී පොදු සමාජය විධියට අපට ඇති වගකීම් මොනවාද? මෙවර SBS සිංහ
Episode 59: තණමල්විල කොල්ලෙක් සහ Virtual Autism
"මේ දිනවල ලංකාවේ විකාශය වෙන ඉතා ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයක් අතරින් බොහෝ කතා බහට ලක් වෙන කතාවක් තමා 'තණමල්විල කොල්ලෙක්' කියන්නෙ. '
ජීවිතයේ අනේක විධ හැල හැප්පීම් වලට ලක් වෙන, අද්යාපනය අතරමඟ අවසන් වෙන තරුණයන් පිරිසක්, වැලි ගොඩ දමන බෝට්ටුවල, කංසා හේනේ, නිධන් හාරන තැන, රෝහලේ, පොලිසියේ , වැරදි වැරදි ජීවිතය සොයා යන හැටි, පහර කන හැටි, නැවත් අප්‍රතිහත වීර්යෙන් නැගී සිටින අයුරු මේ කතාවේ ඉතා සංවේදී ලෙස
Episode 58: රූපයක් open කලා විතරයි, මගෙ කම්පැනියම හාන්සියි!
Donald Duckගෙ රූපෙ තියෙන GIF එකක් ඒ කියන්නෙ අහිංසක animated රූපයක් විව්ෘත කිරීමෙන් පමනක් ඔබේ ආයතනයේ ජාලය hack වීමකට ලක් විය හැකියි කිව්වොත් ඔබ එය විශ්වාස කරනවද? ඊමේල්, කෙටි පනිවිඩ වල භයානක ලින්ක් එනවා කියලා අහලා තිබුනත්, මෙහෙම රූපයක් විව්ෘත කිරීම එතරම් අනතුරුදායක වෙන්නෙ කොහොමද කියලා ඔබට හිතෙන්න පුලුවන්.
මම මේ කියන්න යන්නෙ එවැනි අනතුරකින් Microsoft Teams කියන Video Conferencing Platform දැවැ
Ep 57: COVIDSafe App: දා ගම්දෝ නොගම්දෝ කියලා සිතුනා අයට!
Broadcast on 3zzz Radio on 3rd May
Full transcript available in my blog: cyberwiparama.blogspot.com
අප්‍රේල් 26දා සවස 6ට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් CovidSafe නමින් ඇප් එකක් ජනතාව වෙනුවෙන් මුදා හැරියා. කොරෝනා රෝගය ඉදිරියේදී පාලනය කර ගැණීම් වෙනුවෙන් ජනතාවගෙන් අඩුම ගානෙ 40%ක්වත් මෙම ඇප් එක ඉන්ස්ටෝල් කර ගත යුතු බව රජය පවසනවා. සින්ගප්පුරුවේ සාර්ථකව ක්‍රියාත්මක වූ ඇප් එකකට සමානව මෙය සැලසුම් කල බ
Episode 56: කොරෝනා යන්නෙ කවද හරි ඔබේ ඇස් දෙකටත් විදලා!
Broadcast on 26th April on 3ZZZ Community Radio
කොරෝනා වසංගතය නිසා, මුලු ලෝකයම උඩු යටිකුරු වෙලා කිව්වොත් ඒක අතිශයෝක්තියක් නොවේ.
රැකියාව කරන්න, පාසල් අද්යාපනය ලබන්න විතරක් නෙවෙයි සමීපතම නෑ හිත මිතුරන් එක්ක සුහද කතාබහේ යෙදෙන්නත් වෙලා තියෙන්නෙ අපේම නිවස තුල හිරවෙලා අන්තර්ජාල වීඩියෝ තාක්ශණ හරහා. එකම නිවසෙ මුලු මුලු වලට වෙලා පවුලේ සියලුම දෙනා පරිගණක ටැබ්ලට් දෙස මුහුන හොවාගෙන දවසෙන් වැඩිම කාලයක් ගෙවී
Episode 55: කොරෝනාව මත්තෙන් බිලි ඉල්ලන සයිබර් නරුමයන්..
Broadcast on 19th April on 3ZZZ Community Radio
කොරෝනාව ගෝලීය වසංගතයක් වෙලා.. මිහි මත ජීවත් වෙන හැම මනුස්සයෙක්ම ජීවිත අවධානම, අවිනිශ්චිත බව සමබන්ධයෙන් මේ විදියට තැති ගන්වා තමන්ගේම නිවසේ සිර කර වූ කාල වකවානුවක් අප කිසි කෙනෙකුගේ ජීව්ත කාලයටම අත් නොවිඳි දෙයක්.මේ ඛේදවාචකය එතරම් බිහිසුනුයි. දස දහස් ගණනක් සෞඛ්‍ය සේවයේ යෙදෙන්නන් සහ අත්‍යවශ්‍ය සේවා සපයන්නන්, ජීවිත අවධානම නොතකා, දිවා රෑ නිදි වරාගෙන මේ කතා
Episode 54: Coronavirus සහ Working from Home
Broadcast on 3ZZZ Radio on 15th March 2020
Podcast link: https://cyberwiparama.blogspot.com/2020/03/episode-54-coronavirus-working-from-home.html
කොරෝන වෛරසය ලොවම භීතියට පත් කර ඇති මේ මොහොතේ, රටවල් 119කට අධික භූ ගෝලිය වපසරියක් තුල, ලෝ වැසියන් 118,000 ට මේ වන විට රෝගය වැලඳී තිබෙනවා. මරණ සංඛ්‍යාව 4300ක්. ඔස්ට්‍රේලියාවේ රෝගය වැලඳුනු බවට තහවඋරු වූ පුද්ගලයන් සංඛ්‍යාව 126 පසු කලේ පසු ගියදා. තත්ත්වය තවත
Episode 53: ඔලු ගෙඩි පලන TIK TOK පිස්සුව
Braodcast on 23rd Feb on 3ZZZ Community Radio
Blog link: https://cyberwiparama.blogspot.com/2020/03/episode-53.html
"මෝඩකමෙත් සීමාවක් තියෙන්න ඕනෙ" කියලා කතාවක් සිංහල කතා ව්‍යවහාරයේ තියෙනවානෙ..
තරුණ මදය සහ අන්තර්ජාලය එක් වුන තැන, අවාසනාවකට මේ සීමාව කුමක්ද, අවධානම් සීමාව කුමක්ද යන්න ගැන නිසි තක්සේරුවකට එන්න අපේ තරුණ දරුවන් අසමත් වෙනවා. එහි ප්‍රතිපලය, ජීවිත හානි පවා ගෙන දෙන මහා භයානක අවසානයක්.
Episode 52: හදිස්සිද?.. මම ටැක්සියක් අරන් උඩින් එන්නම්!isode
Broadcast on 3ZZZ Radio on 26th Jan 2020 - (4. 49 mins)
Visit cyberwiparama.blogspot.com for all episodes.
අපි කුඩා කාලයේ , අනාගතය ගැන හැදුනු විද්‍යා ප්‍රබන්ධ බොහොමයක අපි දුටුවේ හැම කෙනාම තමන්ගේ වාහන වලින් අහසින් යන හැටි.
අතිශය ජනප්‍රිය වූ Steven Spielberg ගේ Back to the Future චිත්‍රපට මාලාවේ, ඔවුන් 1985 වසරේ සිට 2015 වසරට යන්නට කාල තරන වාහනයට නගින විට, එමට් බ්‍රව්න්, මාර්ටි මැක්ෆ්ලයි තරුනය
Episode 51: පොලීසියෙන් බේරුනත්, Artificial Intelligence විසින් දඩය ඔබට එවනු ඇත.
ලොව ප්‍රථම ජංගම දුරකථන නිරීක්ශක කැමරා ජාලයක් ( Mobile phone detection cameras) දෙසැම්බර් මස පල වෙනිදා සිට සිඩ්නි නගරයේ ක්‍රියාත්මක වෙනවා. පලමු සතියේ විතරක්, සිඩ්නි නගරයේ ස්ථාන 6ක් හරහා මින් වාහන 773,000ක් නිරීක්ශනය කර නීති විරෝධී ලෙස වාහනය පදවද්දී ජංගම දුරකථන භාවිතා කල 3,300ක් පිරිසක් අල්ලා ගැනීමට බලධාරීන් සමත් වී තිබෙනවා. සාමාන්‍යයෙන් අධික වේග හෝ රතු එලිය මධයයේ පදවන්නන් නිර්‍රික්ශනය කරන කැමරා
Episode 50 EXCLUSIVE: "ඇයි Facebook ලංකාවට මෙහෙම කරන්නෙ?" - international journalist Amantha Perera
Broadcast on 3ZZZ radio on 17 Nov 2019
සිංහලෙන් සහ දෙමළෙන් Facebook හි අන්තර්ගත නියාමනය (content moderation) සම්බන්ධ ගැටලු සහ අභියෝග ගැන මාධ්‍යවේදී අමන්ත පෙරේරා සමග කල සාකච්ඡාව
For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Episode 49: Cyber සහ Mental Health එකට වැටෙන 10/10
Broadcast on 3ZZZ radio on 13 Oct 2019
මේ සතිය ඔස්ට්‍රේලියානු රජය නම් කරලා තියෙන්නෙ Stay Smart Online Week කියලා - ඔක්තෝබර් 7 සිට ඔක්තෝම්බර් 13 දක්වා රට පුරාවට අන්තර්ජාල ආරක්ශනය (Cyber Security) සම්බන්ධයෙන් ඉතා විශාල ලෙස දැණුවත් කිරීම් දියත් වෙනවා මෙහි අංගයක් විදියට.
මෙම වසරේ තේමාව විදියට ඔවුන් නම් කරලා තියෙන්නෙ "Together we can reverse the threat of Cyber Crime" කියලා.
ඇයි Together කියල කියෙන්නෙ
Episode 48: "හලෝ, මේ කතා කරන්නෙ පල් හොරෙක්!"
Broadcast on 3ZZZ radio on 29 Sep 2019
අන්තර්ජාලය භාවිතා කරන් අයගෙන් අහිංසකම කාන්ඩය තමා ජීවිතයේ සැඳෑ සමය ගෙවන කාන්ඩය. ඔවුන්ගේ ජීවිතවලට අන්තර්ජාලය, පරිගණක ආගන්තුක දෙයක් වුනත්, ඔවුන්ට එයින් ඈත් වෙලා ඉන්න විදියක් නැහැ.
බිල් පත් ගෙවන්න, බැන්කු ශේෂය බලා ගන්න, ඊමේල් පනිවිඩ බලා ගන්න වගේ දෛනික ජීවිතයේ කුදු මහත් අත්‍යවශ්‍ය අංග හැම දේකටම වගේ වැඩිහිටි ප්‍රජාවට සයිබර් අවකාශයට යන්නම වෙනවා. තාක්ශනය ගැන ලොකු දැන
Episode 47: වෙස් මුහුනු බැඳන් එන SMS හෙවත් SMiShing scams
Broadcast on 3ZZZ radio on 1 Sep 2019
මේ කාලෙ ජංගම දුරකතනයක් අත නැති කෙනෙක් හොයා ගන්නම නැති තරම්. පරිගණකයක් භාවිතා නොකරන කෙනෙක් වුනත් ජංගම දුරකථන හරහා තමන්ගේ කුදු මහත් කාර්යයන් කර ගන්නවා. මේ නිසාම සයිබර් හොරුන් ජංගම දුරකථන හරහා මිනිසුන් රවටා මුදල් හෝ වෙනත් පුද්ගලික විස්තර සොරා ගැනීමේ ස්කෑම් දැන් වැඩි වැඩියෙන් දියත් කරලා තියෙනවා.
උදාහරණයක් විදියට මීට සති කිහිපයකට කලින් ඔස්ට්‍රේලියා පෝස්ට් වෙතින් එ
Episode 46: Sextortion හෙවත් ලිංගික කප්පම්
Broadcast on 3ZZZ radio on 11 Aug 2019
මේ දිනවල දැඩිව පැතිර යන sextortion email scam එකක් සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටින ලෙස ඔස්ට්‍රේලියානු රජය අනතුරු ඇඟවීමක් කර තිබුනා. ස්කෑම් එකක් කියන්නෙ ඒමේල් හරහා කෙනෙක්ව රවටා මුදල්, පුද්ගලික විස්තර ආදිය සොරා ගැනීම වෙනුවෙන් යොදා ගැනෙන අසත්‍ය, වංචනික සහ සංවිධිත ක්‍රියාමාර්ග බව ඔබ බොහෝ දෙනෙක් දන්නවා. එසේ නම් sextortion scam එකක් කියන්නෙ මොකක්ද?
මේ වචනය හැදෙන්නෙ s
Episode 45:මුහුන මහලු කරන FaceApp නාකි විසේ
Broadcast on 3ZZZ radio on 28 Jul 2019
මීට සතියකට විතර කලින්, FaceApp නමින් අලුත්ම රැල්ලක් සයිබර් අවකාශය පුරාවට පැතිර ගියා.. බාල, තරුණ, මහලු වෙනසක් නොමැතිව, මිලියන ගනනින් පිරිස් මෙම ඇප් එක තම ජංගම දුරකථනයට භාගත කරගෙන, ඉන් තමන්ගේ මුහුණ, වයසට ගිය විට දිස්වෙන අයුරු ඉතා තාත්විකව නිර්මානය කරන දෙස බලා අමන්දානන්දයට පත් වී, තමන්ගේම වයස්ගත චායාරූප සමාජ ජාලා හරහා බෙදා ගැනීමත් සමඟ මෙය රැල්ලක් බවට පත්වුනා...
Episode 44: ගැහැනුන් නිරුවත් කරවන ඇප් එක
Broadcast on 3ZZZ radio on 14 Jul 2019
කාන්තාවන්ගේ චායාරූපවලින් ඇඳුම් ඉවත් කර ඔවුන්ව නිරුවත් කරනා ඇප් එකක් ගැන පසුගියදා දා ආන්දෝලානාත්මක පුවතක් අසන්නට ලැබුනා. DeepNude නමින් හැඳින්වුන මේ App එක නිකුත් වූ මුල් දින කිහිපයේදී එය භාගත කර ගැනීමට පැමිණි ඉල්ලීම් ගණන කොපමනද යත්, ඉන් ඔවුන්ගේ servers පද්ධතිය පවා අකර්මණ්‍ය වුනා. මින් නිරුවත් කලේ කාන්තා රූප පමණක් වන අතර, එය නොමිලේ සහ ඩොලර් 50ක මිලින් යුතු වෙල
Episode 43:නව වසරේ පාසල් ලමුන්ට ජංගම දුරකථන තහනම්..
Broadcast on 3ZZZ radio on 30 June 2019
මේ සතියේ වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ අධ්‍යාපන අමාත්‍යවරයා වන ජේම්ස් මර්ලිනෝ මහතා ඉතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කලා පාසල් දරුවන්ගේ ජංගම දුරකථන භාවිතාව සම්බන්ධයෙන් රජයෙන් ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වන වාරණයක් ගැන.
ඔහුට අනුව ලබන වසරේ සිට ප්‍රාථමික සහ ද්රවිතියීක රජයේ පාසල්වල පාසල් කාල වෙලාවේදී ජංගම දුරකථන සපුරා තහනම්. ඔහු මේ බව සඳහන් කලේ මෙල්බර්න් නගරයේ මෙම වා
Episode 42:පාස්කු ඉරිදා ප්‍රහාරයට එරෙහිව හැකර්වරුන්ගෙන් අභියෝගයක්
Broadcast on 3ZZZ radio on 12th May 2019
ප්‍රේල් 21දා ශ්‍රී ලංකාවේ සිදු වූ බෝම්බ ප්‍රහාර නිසා අති විශාල අන්තර්ජාතික අවධානයක් අපේ මව් රට වෙත යොමු වුනා. ලොව සියලුම බලගතු රජයන් පාහේ විවිධ ක්‍රමවලින් උදව් කරන්නට ඉදිරිපත් වුනා. ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විමර්ශන කටයුතු සඳහා ෆෙඩරල් පොලීසිය (AFP) පවා ලංකාව වෙත යවන්නට ඉදිරිපත් වුනා.
ඒ හැමෝටම වඩා වෙනස් නමුත් අන්තර්ජාතිකව ප්‍රබල කන්ඩායමක් මෙම ප්‍රහාරය හෙලා
Episode 41:මගෙ මව් රට ඇවිලෙන ගිනි එයින් නිවාලිය හැකි නම්...
Broadcast on 3ZZZ radio on 28 Apr 2019
දශකයකට පස්සෙ අපේ මව් රට නැවතත් මරාගෙන මරෙන බෝම්බ බියෙන් සහ ත්‍රස්තවාදයෙන් ඇලලී ගිහින්. පාස්කු ඉරිදා දේව මෙහෙයවලට සහභාගී වූ සහෝදර කිතුනු බැතිමතුන් සහ අගනුවර සුපිරි හෝටල් කිහිපයක උදෑසන ආහාර ගනිමින් සිටි අහින්සකයන් තුන්සීයකට වඩා වැඩි පිරිසක් සිති පිත් නැති අයිසිස් ත්රස්තයන්ගේ ගොදුරු වුනා.
මව් රටේ නොහිටියත්, ශ්‍රී ලාංකිකයන් විදියට අප සැම මේ ගෙවන නිමේශයේ ශෝකය
Episode 40: අද සජීව විකාශය ගෙන එන්නේ තර්ස්තවාදියෙකි!
Broadcast on 3ZZZ radio on 31 Mar 2019
මාර්තු 15 වෙනි සිකුරාදා නවසීලන්ත ඉතිහාසයේ අඳුරුම දිනයක් වුනා.. ක්‍රයිස්චර්ච් නගරෙයේ මස්ජිඩ් අල් නූර් පල්ලියට සන්නද්ධව ඇතුලු වු පුද්ගලයෙක් ස්වයංක්‍රීය රය්ෆිල් යොදාගෙන පල්ලියේ යාඤා කරමින් සිටි මුස්ලිම් බැතිමතුන්ට දිගට හරහට වෙඩි තබන්නට පටන් ගත්තා.. මින් 50 දෙනෙක් ජීවිතක්ශයට පත් වූ අතර විස්සකට අධික පිරිසක් බරපතල ලෙස තුවාල ලැබුවා.
මේ බිහිසුනු ප්‍රහාරය සයිබර් මාධ්
Episode 39:දරුවන්, දෙමාපියන් මර බියට පත්කල මේ බිහිසුනු මොමො කව්ද?
Broadcast on 3ZZZ radio on 10 Mar 2019
ඇයගේ මුහුන බියකරුයි.. පැස්බරෙක්ගෙ වගේ ලොකු ඇස් තියෙන මේ මොමො කියන චරිතය අන්තර්ජාලය හරහා දරුවන් බලන යුටියුබ් වීඩියෝ, වට්සැප් වීඩියෝ ආදිය මැද්දෙන් ඇවිත් ඒ දරුවන්ව බිය ගන්වනවා.. ඒ දරුවන්ට බල කරනවා තමන්ටම හානි කර ගන්න. සමහර දරුවන් සියදිවි පවා නැති කරගෙන තියෙනවා. ඒ රූපය පවා දකිද්දි මිලියන ගනනින් ලොව වටා දරුවන් බියෙන් තැති ගන්නවා. මේක මාරාන්තික ක්‍රීඩාවක් - එය සමහර
Episode 38: මොනවද මේ SEXting කියන්නෙ?
Broadcast on 3ZZZ radio on 25 Feb 2019
මීට අවුරුද්දකට විතර කලින් ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ බ්‍රිතාන්‍ය රටවල් කේන්ද්‍ර කරගෙන, තරුණ දරුවන්ගේ ඩිජිටල් භාවිතය සම්බන්ධ ඉතා වැදගත් සමීක්ශණයක් පැවැත්වුවා. මෙහි ප්‍රතිපල අතරින්, ඔබගේ සමහර විට නළල රැලි ගන්වන, සාමාන්‍යයෙන් සංස්ක්ෘතික කාරනා මත අප දරුවන් සමග කතා කරන්න මැලිවෙන සංසිද්ධියක් ගැන තමා අද මම හෙලි කරන්නෙ.
ඒ තමයි sexting ප්රවනතාවය.
මොනවද මේ sexting කි
Episode 37: වරදින්නේ නැති රස්සාව කාලෙකට...
Broadcast on 3ZZZ radio on 3 Feb 2019
පාසල් යන වයසේ දරුවෙක් ඔබෙන් ඇහුවොත්, රැකියා සුරක්ශිතභාවය වැඩිම රස්සාවක් කියන්න කියලා ඔබ යෝජනා කරන්නේ කුමන රැකියාවද? සමහර විට වෙනත ක්ශේස්ත්‍රයක දැනට රැකියාව කරන කෙනෙක්ට තමන්ගේ රැකියාව වෙනස් කරලා අලුත්ම ක්ශේස්ත්‍රයක රැකියාවක කරන්නට හිතුනොත්, ඒ සඳහා ඉතා හොඳ ප්රතිලාභ සහ සුරක්ශිතභාවයක් තියෙන රැකියාවක් නම් කරන්න ඔබට පුලුවන්ද?
මේ මොහොත වෙනකොට, සමහර දරුවන් ඉගෙන ගන්න
Episode 36:දරුවන් වෙනුවෙන් හැඳිගාන සයිබර් හොද්ද හෙවත් Parental Controls
Broadcast on 3ZZZ radio on 30 Dec 2018
මගේ පුතාට වයස 14යි..
ඔහු teenager කෙනෙක් වුනාට පස්සෙ තමන්ටම කියලා ස්මාට්ෆෝන් එකක් තබා ගන්න ඔහුට අවසර ලැබුනා..නමුත් කොන්දේසි කිහිපයක් එක්ක. ඒ කොන්දේසි මූලිකවම කේන්ද්‍ර ගත වුනේ ඔහුගේ ාඅරක්ශාවට කියලා ඔහුට මුලින්ම පැහැදිලි කරලා දුන්නා.. එහි ප්‍රධානම කොන්දේසියක් වුනේ උපාංගයේ ආරක්ශාව වෙනුවෙන් ඇන්ටි -වයිරස් ඇප් එකක් සහ ඔහුගේ තිර කාලය අදීක්ශණය වෙනුවෙන් Parental Con
Episode 35: නිතර නිතර ෆෝන් එක චෙක් කරනවා නම් ඔබට තියෙන්නෙ අසහනයක්!
Broadcast on 3ZZZ radio on 25 Nov 2018
ටැබ්ලට් එකක් හෝ ස්මාට් දුරකථනයක් අතැතිව සිටින දරුවෙක් දෙස මද වේලාවක් බලා සිටින්න. එම තිරයෙන් එන ආලෝකයේ නිමග්න වෙලා තමන්ගේ දල්වා ගත් ඇස් ඉතා වේගයෙන් තිරය මත දුවමින්, ඇඟිලි තුඩු මඟින් තිරය සමඟ ගනු දෙනු කරමින් වෙනම ඩිජිටල් ලෝකයක සිරව සිටිනා ඔවුන් ගැන ඔබට කුමක්ද හිතෙන්නේ?
ලැබෙන හැම මොහෙතෙම ස්මාට් දුරකථනය වෙතට එබිකම් කරනා, සමාජ ජාල හෝ වෙබ් අඩවි මත ඉහල පහල යන ඔබත්,
Episode 34: බැංකු හොරු කැලේ, දැන් ඉන්නෙ ක්‍රිප්ටො හොරු!
Broadcast on 3ZZZ radio on 10 Nov 2018
මීට සති දෙක තුනකට පමන කලින්, සිඩ්නි නුවර Epping ප්‍රදේශයේ නිවසකට නිව් සවුත් වේල්ස් පොලිසිය කඩා පැන්නේ වයස 23ක කාන්තාවක් අත් අඩංගුවට ගන්න. ඒ සමගම ඇය සතුව තිබූ පරිගණක, දුරකථන, දත්ත ගබඩා උපකරණ සහ ලිපි ද්‍රව්‍ය ආදියත් පොලීසිය භාරයට ගැනුනා.
ඇයට තිබුනු චෝදනාව සුලු පටු නැහැ. වයස 56 ක පුද්ගල්යෙක්ගෙ ඊමේල් ගිනුම හැක් කර, එය තම සන්තයට ගෙන ඒ මාර්ගයෙන් එම පුද්ගලයාගේ cry
Episode 33: ලොව ධනවත්ම පුද්ගලයා මවිත කල ශ්‍රී ලාංකීය ගණන් කාරයා
Broadcast on 3ZZZ radio on 29 Sep 2018
For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Episode 32: උදව්වට එන විදියට එන පිල්ලි..
Broadcast on 3ZZZ radio on 22 Sep 2018
පරිගණක ආශ්රිත අපරාධ වලින් ඔබට වැඩිම හානියක් කරන්න පුලුවන් ඔබේම උදව්වෙන් බව ඔබ දන්නවාද? මෙය හඳුන්වන්නේ Social Engineering attacks කියලා. බොහෝ විට දුරකථන මාර්ගයෙන් හෝ ඊමේල් මාර්ගයෙන්, ඔබව රැවටීමට ලක් කර ඔවුන්ට දත්ත සොරකමකට හෝ මුදල් සොරා ගැනිමට වැනි කටයුත්තකට ඔබේ උදව් ලබා ගැනීම තමයි මෙහිදී සිදු වන්නේ.
මෙලෙස එක සාර්ථක දුරකථන ඇමතුමක් හරහා ඉතා පහසුවෙන් ලබා ගත හැ
Episode 31:තිරවලින් එන නිල් ආලෝකය ඇස් වල සෛල විනාශ කරනවා
Broadcast on 3ZZZ radio on 01 Sep 2018
පරිගණක තිර හෝ ස්මාට් දුරකථනවලින් නිකුත් කරන නිල් ආලෝකය ඇස් වලට හානිකර බව සාමාන්‍යයෙන් පිලිගෙන තිබුන මතයක් වුනත්, මේ සම්බන්ධව විධිමත් පර්යේශනාත්මක අනාවරණයක් සිදු කෙරුනේ ඉතා මෑතකය.
මෙම පර්යේශණය පිටුපස සිටි කන්ඩායමේ නියමු මහාචාර්යවරයා ඇතුලුව කන්ඩායමෙන් බහුතරයක් ශ්‍රී ලාංකිකයන් වීමත් මේ සම්බන්ධයෙන් ඉතා සුවිශේෂී කාරනයක්.
මේ පර්යේශන වාර්තාව වෙත බටහිර මාධ්‍ය ඉත
Episode 30: පවුල් බැම්ම කඩා දමන අන්තර්ජාල කල්ට්
Broadcast on 3ZZZ radio on 12 Aug 2018
For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Episode 29: දරුවට ස්මාට්ෆෝන් දෙන්න හොඳම වයස..
Broadcast on 3ZZZ radio on 15 Jul 2018
For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Episode 28:පාසලට තාක්ශණය ඕනද නැද්ද?
Broadcast on 3ZZZ radio on 17 Jun 2018
For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Episode 27: නවත්ත ගන්න බැරි ලෙඩේ - "Stopping Cue"
Broadcast on 3ZZZ radio on 03 Jun 2018
For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Episode 26:HACKED by Tamil Eelam Cyber Force
Broadcast on 3ZZZ radio on 27 May 2018
For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Episode 25:කාගෙ කාගෙත් ෆයිල් මං ගාව, ඔයාල ෆේස්බුක් හිටියත්, නැතත්!" - මාක් සකර්බර්ග්
Broadcast on 3ZZZ radio on 20 May 2018
For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Episode 24: ඇක්සිඩන්ට් වෙන්න කලින්
Broadcast on 3ZZZ radio on 13 Mඅy 2018
For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Episode 23: හැම මඟුලම ස්මාට් වීමේ උන්මාදය හෙවත් ලඟ ලඟ එන IoT ව්‍යසනය
Broadcast on 3ZZZ radio on 29 Apr 2018
For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Episode 22: මාක් සකර්බර්ග් ඇමරිකානු කොන්ග්රසය ඉදිරියේ දැඩි ප්‍රශ්න කිරීමක..
Broadcast on 3ZZZ radio on 15 Apr 2018
For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Episode 21: ක්‍රිප්ටො මයිනින් තේරෙන සිංහලෙන්..
Broadcast on 3ZZZ radio on 8 Apr 2018
For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Episode 20:ඇට්ලැන්ටා නගරයට සයිබර් ප්‍රහාරයක්
Broadcast on 3ZZZ radio on 01/04/2018
For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Episode 19: Cambridge Analytica මගඩිය අල්ලන්න ලංකාවෙ නමත් යොදාගෙන..
Broadcast on 3ZZZ radio on 25/03/2018
For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Episode 18: කූඹියෝ ජෙහාන් සහ කෙවින් මිට්නික්
Broadcast on 3ZZZ radio on 18/03/2018
For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Episode 17: VPN තේරෙන සිංහලෙන්!!
Broadcast on 3ZZZ radio on 11/03/2018
For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Episode 16:ස්ටීව් ජොබ්ස්ගෙ ගෙදර තිබුනු iPad එකට වෙච්ච දේ..
Broadcast on 3ZZZ radio on 25/02/2018
For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Episode 15:වෙස්ටන් යුනියන් වන්දිය සමහර විට ඔබටත් හිමි ඇති. අහලා බලන්න..
Broadcast on 3ZZZ radio on 18/02/2018
For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Episode 14:චමත් පලිහපිටියගෙන් Facebook වෙත ප්‍රහාරයක්..
Broadcast on 3ZZZ radio on 08/01/2018
For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Episode 13:ගෙදර වීදුරු බිත්තිවලින් හදමුද?
Broadcast on 3ZZZ radio on 24/12/2017
For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Episode 12:සයිබර් අපරාධ වසංගතය
Broadcast on 3ZZZ radio on 17/12/2017
For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Episode 11: ඩාක් වෙබ් තේරෙන සිංහලෙන්
Broadcast on 3ZZZ radio on 10/12/2017
For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Recommended

Nitro Performance by Nirash Perera

Sherlock Holmes Sinhalen

Sitha Nivana Budu Bana - සිත නිවන බුදු බණ

The Art of Being Happy - Buddha's Guide To Modern Living

The BeanBag Podcast

Tri-Angle Podcast

පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී හිමි (Ven. Watagoda Maggavihari Thero)

Advocata Plus

Bold Plan - Sinhala Podcast

Buddha's guide to Happiness

Buntcast

Cash Logics