
Buntcast
Podcast by @Vishvaya and @rajiteh seeking answers to questions that you didn't know you needed.
Episodes
නව වසරේ වඳුරෙක් වෙන්න එපා!! (ද?) Trauma, Self Empowerment, Monkeys, Brain Rot සහ වෙනත් රස කතා. EP 36
WE IS BACK!
It's the new year! 2025 should be year you do the thing and go where you are meant to go!
00:00 කිරි ඉතිරේවා නව වසරේ05:20 Books Vishva read and his realization12:00 What is creativity?17:30 How to be successful?22:30 ලැජ්ජයිද? Shameද?26:00 self pity : මම පව් කිව්වා ඇති37:51 we are just advanced monkeys43:30 Brain Rot and Enshittification53:50 Elon Musk Segment1:01:34 Brain Rot contin
Gender Inclusivity in Gaming? Gen Z Tech ගැන දන්න රෙද්දක් නෑ! 536 AD, සහ වෙනත් රස කතා. EP 35
2000 Subs! A massive thank you to each and every one of you! We love you!
Join the Discord : https://discord.com/invite/SyWUW2aWZy
00:00 THANK YOU for 2000 Subscribers!03:25 The US election ( Before we knew the results)07:00 Gender inclusivity in gaming23:16 Why is there so much hate on the internet?30:27 End of the Internet browser, Chrome vs the rest37:05 Gen Z/Alpha knows nothing about Techno
US election එක, Palestine ගැටලුව, EVs from China සහ Elon Musk දෙවි කෙනෙක්! (ද?) සහ වෙනත් රසකතා EP 34
We are back, baby! And this one is a massive Geo Politics episode where we touch on the US election, Palestine crisis, China, Brexit, Immigration and more!
Chapters :
00:00 Matrix සහ Y2K bug එක14:28 තඩි US election සහ Geopolitics segment එකක්29:36 Pager පුපුරායාම සහ Palastine ප්රශ්නය44:55 It's the immigrants! And Chinese EVs59:00 Elon Musk බුදුවේවා!1:09:50 AI උබ ඉවරයි.1:19:00 And Olympics for s
අනුර කුමාර සජිත් වික්‍රමසිංහ හිමි වගේද සයිරස්! සහ වෙනත් රස කතා EP 33
එදා කතාවෙ ඉතිරිය කියන්න මෙන්න ප්‍රවීන් ඇවිල්ලා! එන්න Discord එකට : https://discord.com/invite/SyWUW2aWZy
Originally published to YouTube on 2024-09-14
Assassins' Creed, ලංකාවෙ ඡන්දේ, අම්මටසිරිවෙන Persian අතීතය සහ වෙනත් රස කතා EP 32
ඔන්න අපි ප්‍රවීන්ව ආපහු ගෙනාව! මේක අනිවා බලන්න අහන්න ඔනෙ එපියක්! Enjoy ! එන්න Discord එකට : https://discord.gg/SyWUW2aWZy
Originally published to YouTube on 2024-08-11
අපි ආයෙත් ආවා (ද?) ! Bubble Tea, Trump, Technology Nostalgia සහ වෙනත් රස කතා EP 31
We are back baby! අපිට NGO වලින් සල්ලි දුන්නා! ඉතින් අපි ආවා! එන්න Discord එකට සෙට් වෙන්න : https://discord.gg/RceX498M
Originally published to YouTube on 2024-08-04
සෙක්සි විදිහට කතා කරන GPT4o , AI Girlfriend ලා සහ වෙනත් රස කතා EP 30
අප්පට බොල GPT4o ! වීඩියෝ ගේම් Woke වෙන්න ඔනෙ (ද?), Kendrick vs Drake වලිය සහ ගොඩක් ආතල් දේවල් අපි කතා කරනවා.
Discord එකට සෙට් වෙන්න : https://discord.gg/SyWUW2aWZy
Originally published to YouTube on 2024-05-21
කතා හදන එක ගැන කතා කරමු (ද?) සහ වෙනත් රස කතා EP 29
Storytelling කියන්නෙ අමුතුම Art එකක්. කතාවක් ලියන්න ඔනෙනන් මේක බලල ඉන්න.
Originally published to YouTube on 2024-05-13
හොරකන් කරත් සිතකින් නොවෙ(ද?) සහ වෙනත් රසකතා EP 28
කැනඩාවෙත් හොරු! ඔහෙත් එහෙමද?
චැප්ටර් නෑ!
Originally published to YouTube on 2024-05-06
රට යන්න එපා! (ද?) සහ වෙනත් රස කතා EP 27
ගොඩක් අය රට යනවා. ඔයත් යනවද?
අනේ චැප්ටර් ඉල්ලන්න එපා. පවු නේ. මුලු එකම බලන්න.
Originally published to YouTube on 2024-04-07
Total Solar Eclipse එක නිසා ශිෂ්ටාචාරය කඩා වැටෙයි(ද?) සහ වෙනත් රස කතා EP 26
ගොඩ දවසකින් අපි ආයෙත් ආවා!
00:00 ටෙලස්කෝප්ප සහ සූර්යග්‍රහණ07:18 ඇෆ්ගනිස්තානයේ ආතල් සීන්16:54 John Mcafee හා අනිත් සුපිරි ඩයල්ස්28:26 Devin AI එක Programmersලට කෙලියිද?36:45 It's time for a miracle42:10 Immortality and shape of stories
Vishva's book : https://www.amazon.com/dp/1791789005
Originally published to YouTube on 2024-03-31
Energy Policy නැතුව අනාගතයක් නෑ (ද?) සහ වෙනත් රස කතා ft Tisura Gamage EP 25
මේ එපිසෝඩ් එකේ Energy, Transportation සහ Policy ගැන අපි ගොඩක් කතා කරනවා.
Discord : https://discord.com/invite/c4vfqUpD
00:00 තිසුරගේ Background එක08:01 Electric Vehicle Charging Infrastructure15:46 Tesla ගේම දෙයිද?23:16 ලංකාවෙ Graphene තියෙනවද?31:20 රටවල් අලුත් Tech Develop කරන්නේ මෙහෙමයි39:25 Colonial රටවල් වල වෙනස48:28 ලංකාවෙ EV Situation එක මොන වගේද?1:00:10 What's happening with Batteries?
O
Neil DeGrasse Tyson සමඟ විද්‍යාවෙන් ගොඩ යමු.(ද?) සහ වෙනත් රස කතා. Buntcast EP 24
ලෝකෙ ඉන්න පට්ටම Science Communicator කෙනෙක් වෙන Neil DeGrasse Tysonව හම්බ වෙන්න රජිතට චාන්ස් එක ලැබුනා. මේ ඒ ගැනයි.
Discord : https://discord.gg/c4vfqUpD
චැප්ටර් 👇
00:00 මරණය සහ දඩාවතේ යන සත්තු11:38 Neil DeGrasse Tyson හමුව33:44 ගිනිකෙලි සහ Drone නීති39:51 Apple Vision Pro එකද අනාගතය?1:01:48 AV as a Hobby1:10 AI ඉවරද?
Originally published to YouTube on 2024-02-17
ලොව පැරණිම කථාව - මහා ගිල්ගමේශ් ජාතකය Buntcast EP 23
We talk about the oldest recorded story known to man. The epic of Gilgamesh!
චැප්ටර් නෑ. පුලුවන් දෙයක් කරපන්.
Discord : https://discord.gg/Ja6HPMaYHrPraveens Channel : https://www.youtube.com/@sanvadaya
Originally published to YouTube on 2024-02-09
අද කාලෙ හැදෙන ලමයි තව වසර 400කින් එන Aliensල meet වෙන්න ලෑස්ති (ද)?සහ වෙනත් රස කතා Buntcast EP 22
Album by Ayeshmantha : https://link.airxone.co/1926/Juvenoia Video : https://www.youtube.com/watch?v=LD0x7ho_IYc
Discord : https://discord.gg/Ja6HPMaYHr
Chapters :
00:00 අපි ආයෙත් ආවා11:44 කාලගුනේඅයියා ගැන updates16:39 රස්තා Mechanic සහ Shorts18:25 Metal Lathe එක කරපු වෙනස23:40 Will Technology ever plateau?27:00 Our need to win and be competitive39:38 Voyager spacecraft stories and updates45:
Sam Altman නිසා අනාගතේ මිනිස්සු නැතිවෙයි (ද?) සහ වෙනත් රස කතා. Buntcast EP 20
Discord Server : https://discord.gg/Ja6HPMaYHr
මේක තඩි AI update එකක්. AI ලෝකය අපේ ලෝකය වෙනස් කරන විදිහ තමා අපි කතා කරන්නෙ. Sam Altman කියන්නේ Elonද? ඔවා තමා කතා කරන්නෙ.
චැප්ටර් නෑ. පුලුවන් දෙයක් කරපන්.
Originally published to YouTube on 2023-12-10
රොකට් යවන එක ලේසි වැඩක්! (ද?) සහ වෙනත් රස කතා (ft. @SPACE_FAM). Buntcast EP 21
අද සෙට් වෙලා ඉන්නේ ඇමෙරිකාවේ rocket engineer කෙනෙක් වෙන්න ඉගෙන ගන්න සහ පට්ට science youtuber කෙනෙක් වෙන ඉරෝෂ. අපි එයාගේ journey එක වගේම rockets, space travel, aliens, time travel වගේ ඔක්කොම "මනස්ගාත" කතා කරනවා!
ඉරෝෂගේ channel එක මෙන්න: @SPACE_FAMhttps://instagram.com/irosh.ahhttps://facebook.com/groups/487010546673774https://tiktok.com/@spacefam
එයාගෙන් අහගන්න දෙයක් හරි අපෙන් අහන්න දෙයක් හරි ත
වැල බලන උන් වනචරයි (ද?) සහ වෙනත් රස කතා. Buntcast EP 19
සබ්ස්ක්‍රයිබ් කරන්න!
අපි දෙන්නා එක්ක කතා කරන්න එන්න අපේ ඩිස්කෝඩ් එකට : https://discord.gg/Ja6HPMaYHr
Porn කියන්නේ අපිට නරක දෙයක්ද? Drugs වලට Addict වෙනවා හා සමානද?
00:00 ලාබ බඩු සහ Black Friday14:34 ක්‍රීඩා සග ඇඳුම්24:09 Eugenics vs Gene editing33:00 වැල බලන්න පුතේ1:03:57 Sam Altman and AI Updates
Originally published to YouTube on 2023-12-03
ලෝක විනාසය අත ලඟ! (ද?) සහ වෙනත් රස කතා Buntcast EP 18
අපේ ඩිස්කෝඩ් එකට එන්න : https://discord.gg/Ja6HPMaYHr
අලුත් F1 පොඩ්කාස්ට් එක: https://www.youtube.com/@UCTNWfRvnVFrEN52MX_8Tepg
අම්මටසිරි වෙයි ලෝකෙ විනාස උනොත් නේ? ඔයාලා ලෑස්තිද?
00:00 - ලෝකෙ විනාස වෙන්නෙ මෙහෙමයි.11:29 - ඇයි අපි English වලින් කතා කරන්නෙ.14:25- ඇට ගැන මොකද හිතන්නෙ?20:37 - ඉන්දියානුවන් හා 7-1125:07 - පෘතුවි ධ්රැව හුවමාරුව අපිට කෙලවයිද?36:27 - මේ ඔක්කොම simulation එකක්ද?47:48
ඉතිහාසය බොරුනම් අපි මොකද කරන්නෙ? සහ වෙනත් රස කතා. Buntcast EP 17
ඔය කියන අතීතයද ඇත්ත කතාව? අපි අතීතය ගැන දන්න රෙද්දක් නෑ!අපේ ඩිස්කෝඩ් එක : https://discord.gg/Ja6HPMaYHr
මෙන්න චැප්ටර් 👇
00:00 බොනවද? ක්ලබ් යනවද?
05:20 දොරමඩලාව සහ රජිත් ගෙවල් මාරු කරනවා10:15 ඔස්ට්‍රේලියාවේ ප්‍රශ්න සහ කාලගුණික විපර්යාසය20:55 Mouse Utopia Project එක27:15 යටගිය ඉතිහාසය (Ancient Apocalypse)41:37 ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධය48:49 හොඳ News හඳුනාගමු1:00:30 Meta සහ AI updates ( Mark an
ඉන්දියාව කැනඩාවෙන් ගේම ඉලන්න යන්නෙ! සහ වෙනත් රස කතා. Buntcast EP 16
ඩිස්කෝඩ් එක : https://discord.gg/Ja6HPMaYHr
Indian - Canadian වලියක් යන්න යන්නෙ යාලුවනේ.කතාව දැනගන්න මේක බලන්න.
00:00 Youtube කලාව සහ දේවල් Optimize කිරීම03:38 AI updates07:55 ASMR වැඩ කරන්නෙ කොහොමද ?18:44 කැනඩාවෙ මාර ප්‍රශ්නයක්51:05 මෙන්න අමුතුම ආකාරයේ අලුත් බෙහෙතක්
Originally published to YouTube on 2023-10-15
Stoicism වලින් හැම දෙයක්ම පැහැදිලි කරන්න පුලුවන්ද? සහ තවත් අමුතු කතා Buntcast EP 15
අපේ ඩිස්කෝඩ් එක : https://discord.gg/Ja6HPMaYHr
ප්‍රවීන්ගෙ චැනල් එක : @sanvadaya
Stoicism කියන්නේ මොකක්ද මෙයා?
මේක මරු එපිය , මුලු එකම බලන්න. චැප්ටර් කපන්න අමාරුයි.
Originally published to YouTube on 2023-10-01
ඇත්තටම කාලය කියන්නෙ මොකක්ද? කරන්න පුලුවන්ද සහ තවත් අමුතු කතා Buntcast EP 14
එන්නකො අනේ Discord එකට: https://discord.gg/Ja6HPMaYHr
කාලය කියන්නෙ මොකක්ද ? Time Travel කරන්න පුලුවන්ද? විශ්වයේ සැබෑ විදිහ මොකක්ද? එක එක විකාර ගොඩක් තියෙනවා මේකෙ.
00:00 Summer එක ඉවරයි සහ පාසල් කාලය06:50 කාලය කියන්නේ මොකක්ද?14:31 විශ්වය සහ කාලය18:40 කාලතරණය කරන්න පුලුවන්ද?27:22 Tech Nostalgia සහ වෙනත් අරළු බුරුළු38:23 Insure කරන body part එක මොකක්ද ?46:29 Starfield ගැහුවද?56:50 Oculus එකට මොකද
CIA එක LSD වලින් කරපු රහස් පර්යේෂණ (MKUltra) සහ වෙනත් රස කතා. Buntcast EP 13
අද topic එක , එක එක ජාතියේ Drugs ගැන. විශේෂයෙන්ම LSD ගැන හා MKUltra Project එක ගැන.
Join our discord: https://discord.gg/Ja6HPMaYHr
චැප්ටර් මෙන්න 👇
00:00 රජිතගෙ PKA නිසා වෙච්ච් දේ සහ චීන බඩු12:20 Mind altering drugs කියන්නේ මොනාද?19:29 රසායනික යුද්ධ උපක්‍රම25:09 LSD වල ඉතිහාසය28:00 CIA එක සහ MKUltra Project එක38:13 දෙවන ලෝක යුද්ධය සහ Unethical Experiments46:38 ඒවයෙන් අපි මොනාද ඉගෙනගත්තේ?50:40
අවශිෂ්ට අවයව කියන්නේ මොනාද? සහ තවත් අමුතු කතා Buntcast EP 12
එන්නකො අනේ Discord එකට : https://discord.gg/kAcTrUY5zH
Vestigial Organs කියන්නේ මොනාද ? සහ ගොඩක් දේවල් දැන ගන්න මේ එපිසෝඩ් එක බලන්න.
චැප්ටර් මෙන්න 👇
00:00 රට පූසෝ රෙන්නෙ කොහොමද?07:40 අවශිෂ්ට අවයව සහ වෙනත් විස්තර19:16 හෙම්බිරිස්සාවට බෙහෙත් නැත්තේ ඇයි?24:25 දුරකථන ගැන දුර කතාවක්37:10 ඇයි misinformation පැතිරෙන්නෙ?47:27 Freedom of speech ඕනෙමද?56:38 පොඩි World War II කතා ටිකක්1:07:08 Modern Slav
කොංග්රස් එකේ ඒලියන්ල ගැන මොකද කිව්වේ? සහ වෙනත් රස කතා. Buntcast EP 11
එන්න අපේ Discord එකට සෙට් වෙන්න : https://discord.gg/kAcTrUY5zH
දැන් මේ පිටසක්වල උන් උන්නවා කියන එක සිරාද? අපිට මොනාවෙයිද? සහ වෙනත් රස කතා ගැන තමා මේ පාර එපිය.
චැප්ටර් මෙන්න 👇
00:00 කැනඩාවේ ආචාර කරන විදිය03:25 Alien හුටපටය සහ කොංග්රස් කතාව23:38 X සහ Elon Musk32:19 MMA සහ Lizard Brain එක39:55 ඇයි දැන් යුද්ධ අඩුම?51:00 ෆිල්ම්, TV සහ වෙනත්59:00 ඉරාකය සහ ස්වීඩනය අතර ප්‍රශ්නයක්1:06:46 Gen Z vs Mi
Hollywood Strike එක, AI සහ වෙනත් රස කතා. Buntcast EP 10
එන්න අපේ Discord එකට සෙට් වෙන්න : https://discord.gg/kAcTrUY5zH
ටිකක් #AI වලට බර එපියක් හැබැයි වෙන වෙන අටමගුල් ටිකකුත් කතා කරනවා. ලයික් කමෙන්ට් දාලා සප් එකක් දෙන්න!
00:00 නොස්ටැල්ජියාව හා කසිප්පු07:19 රසකාරක ඔක්කොම නරකද?14:05 Russian McDonalds වලට මොකද උනේ?18:08 : ගස් දැකලා තියෙනවා නේ?20:30 ඉංගිරිසි නම් සක්විති සර්25:50 හාරලක්සේ මංකොල්ලෙ28:18 බා බිය සහ Matrix34:20 Hollywood Strike එක සහ AI44:5
වතුර ඉවර උනොත් මොකද කරන්නේ? සහ වෙනත් රස කතා. Buntcast EP 9
බොන වතුර ඉවර වෙන්න ලොකු චාන්ස් එකක් තියෙනවා. එහෙම උනොත් අපි මොනාද බොන්නේ?සහ වෙනත් ආතල් කතා අහන්න. මේ එපිසෝඩ් එකට සෙට් වෙන්න.
මෙන්න චැප්ටර්
00:00 පුංචි පැන්චි සහ දහම් පාසල් වික්‍රම ක්‍රියා10:20 ආගමිකත්වය සහ අනාගමිකත්වය14:00 වතුර ප්‍රශ්නයක් එන්න යන්නේ22:56 සබන් සහ Normal thoughts30:18 දිලීරවල නොදුටු පැත්ත37:00 උඹ දන්නවද ප්‍රෝටීන් එකක් කියන්නෙ මොකක්ද කියල?46:25 විශ්ව Indiana Jones බලලා51:54 Oppenhe
පිටසක්වලයෝ, ලෝක විනාසේ සහ වෙනත් රස කතා. Buntcast EP 8
පිරිමින්ට ඇයි නිපල්? කෝමේ ඒලියන්ස්ලා? අද හෙට ලෝකෙ විනාස වෙයිද? මේවා ඔයාටත් තියන ප්‍රශ්නනම් අනිවා මේ එපිසෝඩ් එක බලන්න.
මෙන්න චැප්ටර් 👇
00:00 නිපල්ස් සහ ක්ශීරපායිසත්තු09:50 ගේම් TV show/Movie වෙන්නම ඕනෙද?🤔18:50 Microsoftලා Blizzard එක ගන්නද යන්නෙ?25:11 රොකට් එකක් යවමුද?34:07 ලෝක විනාසෙ අද නෙමෙයි හෙටයි47:14 මිනිස්සු මේ කොහෙද යන්නේ?52:00 Threads ලොකුද?1:00:10 NFT ගුණානුස්මරනය1:09:00 පොඩි AI update
ගේමක් ගහමුද? Portal 2 සමග වල් පල් සහ වෙනත් රසකතා. Buntcast EP 7
අපි අද ගේම් ගහනවා. ඒ අතර මැද අනම් මනම් කියවනවා.
#games #Buntcast #gamestream
චැප්ටර් නෑ! පුලුවන් දෙයක් කරපන්
Originally published to YouTube on 2023-07-09
Apple AR විකාරය සහ වෙනත් රසකතා BuntCast EP 6
Apple ලොකු ගේමක් දෙන්න යන්නේ mixed reality space එකේ. ඊට අමතරව අපි මෙකේ (හැමදාම වගේ) වෙන බහුබූතත් කතා කරනවා.
මෙන්න අලුත් චැනල් එකක්? විශ්වය channel එකේ අපිට බොක්කෙන් support කරපු හැමෝටම ස්තුතී! Podcast එක දියුණු කරල ගන්න අපි හිතුව show එකට වෙනම චැනල් එකක් අරින්න. වැඩේ සුපිරියටම නැගල යන්න, YT algorithm දේවතාවුන්ගෙ ආරක්ෂාව පිහිට ලබන්න comment එකක් like එකක් දාගෙනම යන්න! ඉදිරියට තවත් හමුවෙමු!!
මෙ
ඇත්තටම Reality එක කියන්නේ මොකක්ද? සහ වෙනත් රස කතා. BuntCast episode 5.
හැමදාම වගේ රට වටේ යන කතාබහක්. අනම් මනම් බහුබූත ගොඩයි. Podcast එකට කැමතිනම් Like කරන්න , Share කරන්න අමතක කරන්න එපා!
මෙන්න චැප්ටර්
00:00 කුකුල් මස් Advertising08:20 Industrial Farming13:20 Racoonලගේ කතාව15:55 Nostalgic කොටස22:28 Memeආවර්ජනය31:45 විවිධාකාර Thinking ways37:32 Lucid Dreaming43:11 මොකක්ද Reality එක කියන්නේ?52:38 ලෝකේ Control කරනේ කවුද?59:53 What is reality? Part 21:06:10 හොඳ පුටුවක
පිරමීඩවලට යටවීම සහ වෙනත් රසකතා. BuntCast Episode 4
නෑ නෑ ඊජිප්තුවේ පිරමීඩ නෙමේ. සතියෙන් මිලියන්ස් හොයලා දෙන පිරමීඩ ගැනයි මේ කතාව.
මෙන්න චැප්ටර් :
00:00 ඇඩ් සහ ටියුශන් පංති02:30 සක්විති රණසිංහ සහ ස්කෑම්ස්08:27 විශ්ව ගිය පිරමිඩ් පිට්ච් එක15:35 රජිතගේ යාලුව අහුවෙච්ච ස්කෑම් එක17:10 රජිතගෙ ජොබ් ස්කෑම් කතාව27:10 Migrate කරද්දි මේවා ඔලුවෙ තියාගන්න30:22 ADHD,මොලේ සහ වීඩියෝ ගේම්38:44 අයිස් සහ මාටියා ගැසීම46:45 විශ්ව කරල තියෙන ජොබ්ස්51:23 Imposte
යල්පැන ගිය අදහස් සහ වෙනත් රසකතා. BuntCast Episode 3
මේක ටිකක් අවුල් එපිසෝඩ් එකක්. අපි කතා කරන ඒවා ටිකක් සම්බෝල වගේ. ඉඳි ආප්ප , රෝස් පාන් අරන් එන්න
Zinkopeep album : https://shorturl.at/dmOZ6
00:00 මෙමෙ රැප් සහ විශ්වගෙ හාට් එකේ හිලක්06:18 රජිත කැනඩාවේ හින්දු වෙඩින් එහෙකට ගිහින්14:15 විශ්වගේ මෝඩ වැද්දො Theory එක22:50 මේ වචන කොහෙන්ද එන්නෙ?25:55 රජිත සිංහල ෆිල්ම් බලල නෑ32:40 ලංකාවෙ කොමික් ඉන්ඩස්ට්‍රි එක කෝ?39:00 සිංහල TV කාටූන් අතීතාවර්ජනය50:00 විශ්
වීඩියෝ ගේම්වලට මෙහෙම උනේ ඇයි? සහ වෙනත් රස කතා. BuntCast Episode 2
ඔන්න දෙවනි එපිසෝඩ් එක ආවා! VR, Meta, Tech CEOලා , සිගරට් , Gambling වගේ දේවල ගැන තමා කතා කරන්නෙ. පහල ලිස්ට් එකෙන් කැමති segment වලට පනින්න.
ඒවගේ, රජිත් කියනවා මාර්ක් සකර්බර්ග් මහා ඇලෙක්සැන්ඩර්ට ෆුල් ලව් කියලා. ඒක ඔගස්ටස් සීසර් වෙන්න ඕනෙ. සොරි ඈ!
ලයික් කරලා, ශෙයා පාරක් දාල සප් එකක් දෙන්න.
00:00 Intro02:25 META, LLaMA සහ මාක්09:18 ඇයි VR සෙට් වෙන්නෙ නැත්තේ?12:45 Tech CEOලා cool නෑ21:55 A
AI නිසා අපිට මොනාවෙයිද? සහ වෙනත් රස කතා. BuntCast Episode 1
BuntCast පලවෙනි එපිසෝඩ් එක. මේකෙ අපි පාසල් වික්‍රම ක්‍රියා, පරණ ඇඩ් ගැන වගේම AI ගැන තමා කතා කරන්නේ. බලලා ශෙයා කරන්න , කමෙන්ට් කරන්න අමතක කරන්න එපා!
00:00 පිටරට විස්තර & බිස්කට් මාකටින්11:20 ඉස්කෝලේ කාලේ කතා22:25 පරණ ඇඩ් & කන්-පනුවෝ27:08 Mental Health33:40 Big Pharma38:01 Geopolitics Segment45:41 Succession Plug49:55 ChatGPT First Impressions54:06 How GPT evolved58:12 එදිනෙදා ජිවිතේ GPT1:10:25 මනු
Recommended

Sitha Nivana Budu Bana - සිත නිවන බුදු බණ

The Art of Being Happy - Buddha's Guide To Modern Living

The BeanBag Podcast

Tri-Angle Podcast

පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී හිමි (Ven. Watagoda Maggavihari Thero)

Advocata Plus

Bold Plan - Sinhala Podcast

Buddha's guide to Happiness

Cash Logics

Chooty Malli Podi Malli - OntheGo

Dilshan's Thoughts

HPA Training Podcast