Home Podcasts CeylonCast
CeylonCast

CeylonCast

Gappz, Dash 41 Episodes Sep 6, 2026

අපේ කස්ටිය ආසා කරන Films, TV Serieses, Games, Sports, Funfacts සහ තවත් රසවත් දේ කතා කරන පොඩ්කාස්ටුව!! Your Podcast Hotspot for Cinema, TV shows, Games, and more!!

Episodes

Episode 44: Saviගේ Hostel වික්‍රම
Episode 44: Saviගේ Hostel වික්‍රම Sep 6, 2026 00:52:25 අද කතාකරේ සවීගේ හොස්ටල් ජීවිතය ගැන.කොහොමද එයා හොස්ටල් ජීවිතයට ආවෙ,මොනවද කරපු මරු මරු දේවල්,එයා හොස්ටල් ජීවිතේ ගැන කියපු අපූරු කතාව,මේ ඔක්කොම අහගන්න එපිසෝඩ් එක අහන්න.වීඩියෝ එක: https://youtu.be/VwCiKBwD1v0පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.Instagram එක:https://www.instagram.com/ceyloncastofficial/ ⁠⁠⁠FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠TikTok එක: https://www.tiktok
Episode 43: Physical Media වල අලුත් Comeback එක
Episode 43: Physical Media වල අලුත් Comeback එක Aug 16, 2026 01:40:07 අපි කතා කලා Physical Media වල අලුතෙන් එන නැගීම.Scooby Doo හැදුනේ කොහොමද?මොකක්ද මේ Avatar The Last Airbender Season 2 එකේ මෙච්චර අවුල් යන්න සිද්දිය.වීඩියෝ එක: https://youtu.be/0EiGm7kPz78පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.Instagram එක:https://www.instagram.com/ceyloncastofficial/ ⁠⁠⁠FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠TikTok එක: https://www.tiktok.com/@ceyloncast
Episode 42: සම්පූර්න Odyssey සහ Greek මිත්‍යා වෙන කොහෙවත් නැති විදියට!
Episode 42: සම්පූර්න Odyssey සහ Greek මිත්‍යා වෙන කොහෙවත් නැති විදියට! Jul 18, 2026 03:37:39 එන්න අපිත් එක්ක ග්‍ර්‍රීක මිත්‍යා පැත්තේ ගමනක් යන්න.අද අපි මුලු ග්‍රීක මිත්‍යා ඉතිහාසයම කලා වෙන කිසිම පොඩ්කාස්ට් එකක නැති විදියට.කොහොමද මුල්ම ගැහැනිය හැදුනේ?කොහොමද මේ දැන් ඉන්න අපි හැදුනේ?හර්කියුලීස්, පර්සියස්, බෙලෙරෝෆන් වගේ වීරයොන්ගේ කතා,ට්‍රෝයි නගරය හැදුන තැනේ ඉදන් විනාශය දක්වා,ඔඩීසියස් මුහුදේ අතරමන් උන හැටි,මේ ඔක්කොම එකම තැනකින්.තව හොදට දැනගන්න ඕන අයට English Podcast එකේ Link එක: https://youtu.
Episode 41: Budget එක වගේ 100 ගුණයක් හොයපු Films
Episode 41: Budget එක වගේ 100 ගුණයක් හොයපු Films Jun 13, 2026 01:14:39 බජට් එක වගේ 100 ගුණයක් සල්ලි හොයපු සුපිරි ෆිල්ම්ස්.පන්සල කියන්නෙ මොකක්ද?සෙල්සියස් අංශක 21කින් වතුර උතුරන හැටි?Journey to the West කතාවේ එන, කවුරුත් පරද්දන්න බැරි වුණ Monkey King ව, බුදු හාමුදුරුවෝ තමන්ගේ අල්ලේ හිර කරලා කුඩු කළේ කොහොමද?Black Myth: Wukong – පොතේ සහ ගේම් එකේ සම්බන්ධය 🎮📜Black Myth: Wukong ගේම් එක, මුල් පොතේ කතාවට සම්බන්ධ වෙන්නේ කොහොමද? ගේම් එකේ ඉන්න "Destined One" ඇත්තටම කවු
Episode 40: මයිකල් ජැක්සන් සුදු උනා ද? සුදු කරගත්තා ද?
Episode 40: මයිකල් ජැක්සන් සුදු උනා ද? සුදු කරගත්තා ද? Apr 18, 2026 01:56:59 Michael Biopic එක එන්න කලින් මයිකල් ගැන සම්පූර්ණ විස්තරයක් දැනගන්න.මේ Epiයේ අපි කතාකරා මයිකල් කොහොමද music ජීවිතයට ආවෙ?මයිකල් කරපු අමුතු වැඩ,එයා ගැන කියපු කතා ඇත්තද නැත්තද?ඇත්තටම එයා තාමත් ඉන්නව ද?කොහොමද එයා සුදු වුණේ වගේ හැම දේම.වීඩියෝ එක: https://youtu.be/wuxioPVofiUපහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/ ⁠⁠⁠FB Page එක: ⁠⁠⁠⁠http
Episode 39: කන්න හිතෙන ෆිල්ම්ස්
Episode 39: කන්න හිතෙන ෆිල්ම්ස් Mar 24, 2026 00:46:05 ඕඩි කොලොන් ආවේ කොහොමද?ලංකාවේ අදටත් වැඩිම ආදායමක් ගන්න පැරණිම ගොඩනැගිල්ල.කන්න හිතෙන films.අපිට කලින් මිනිස්සු ඉදියද?පෙරිහීලියන් ඇපීලියන් සිද්ධිය.කොහොමද පරණ film 4K කරන්නේ?YouTube Link: https://youtu.be/Y4bUcrMu1jA
Episode 38: සියුස් ද? අලු බදුන ද?
Episode 38: සියුස් ද? අලු බදුන ද? Feb 22, 2026 01:12:20 අද කතා කලා අපි,කොහොමද ක්‍රිකට් කියල දෙයක් හැදුනෙ?අලු බදුන හැදුනෙ කොහොමද?ග්‍රීකයන්ගේ ඉතිහාසයට අනුව මිත්‍යාව,ආරාධිත අමුත්තා එක්ක කරපු පොඩි ගේම් එක.වීඩියෝ එක: https://youtu.be/Ohe5i36ETDEපහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠TikTok එක: https://www.tiktok.com/@ceyloncast
CeylonCast Episode 37: Doomsday පරද්දන Films
CeylonCast Episode 37: Doomsday පරද්දන Films Jan 17, 2026 01:40:59 අද Podcast එකෙන් අපි කතා කරන්නේ:2026 වසරේ තිරගත වන සුපිරිම හොලිවුඩ් චිත්‍රපට.MCU සහ අනෙකුත් සිනමා විශ්වයන්ගෙන් එන අලුත්ම ආරංචි.සිනමා ශාලාවලටම ගොස් නැරඹිය යුතුම Christopher Nola's Odyssey වගේ චිත්‍රපට. ඔයාලා 2026 දී වඩාත්ම බලාපොරොත්තුවෙන් ඉන්න චිත්‍රපටය මොකක්ද? පහළින් Comment එකක් දාන්නවීඩියෝ එක: https://youtu.be/_tC-cPe370Eපහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.Instagram එක: https://w
Episode 36: Avatar Fire & Ash 3D පෙන්නන් නැද්ද?
Episode 36: Avatar Fire & Ash 3D පෙන්නන් නැද්ද? Dec 17, 2025 01:08:47 අද කතා කොහොමද ජේම්ස් කැමරන් ගේ ඇවටා ෆිල්ම්ස් හැදුනේ,ඇවටා ෆිල්ම් වල අනාගතය වගේ දේවල්,Film වල හැමදාම එන බොරු ගැන,ඇයි 3D ෆිල්ම් වල එන 3D Showtimes අඩු කියන එක ගැන.වීඩියෝ එක: https://youtu.be/nhxKRLtTXiYපහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.Instagram එක:https://www.instagram.com/ceyloncastofficial/ ⁠⁠⁠FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠TikTok එක: https://www.tiktok.com/
Episode 35: මුළු Predator Franchise එක & Predator Badlands එකේ සිද්ධිය දන්න සිංහලෙන්
Episode 35: මුළු Predator Franchise එක & Predator Badlands එකේ සිද්ධිය දන්න සිංහලෙන් Nov 1, 2025 00:35:19 සෙට් වෙන්න ප්‍රෙඩෙටර් බෑඩ්ලෑන්ඩ්ස් බලන්න කලින් මොකක් ද මේ කතාවල සිද්ධිය, කොහොමද මුල්ම අදහස ආවේ, යෞට්චා කියන්නෙ මොක්කු ද, ඒලියන් වස් ප්‍රෙඩෙටර් මේ ප්‍රෙඩෙටර් කතා වලට සම්බන්ද ද වගේ ගොඩක් දේවල් දැනගන්න.වීඩියෝ එක: https://youtu.be/vsTKjeffdYoපහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/ ⁠⁠⁠FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.ph
Episode 34: KPop Demon Hunters කතාව, Mortal Kombat II ඇයි පරක්කු & තව TV Shows දෙකක්
Episode 34: KPop Demon Hunters කතාව, Mortal Kombat II ඇයි පරක්කු & තව TV Shows දෙකක් Oct 4, 2025 00:56:54 ඔන්න අද නිව්ස් වගයක් එක්ක තවත් රටවල් දෙකක සිද්ධියක් ගෙනාවා.අද කතා කලා KPop Demon Hunters ෆිල්ම් එක ඇයි මෙච්චර ප්‍රසිද්ධ උනේ,Dexter Resurrection TV Show එක ගැන,චීනෙයි තායිවානෙයි රටවල් දෙකක් උන හැටි,Bon Appetit Your Majesty කියන ගිය දවස් වල ජනප්‍රිය වෙච්ච කොරියන ඩ්‍රාමා එක,Mortal Kombat II ඇයි පරක්කු වෙන්නෙ.පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.YouTube Video එක: https://youtu.be/3pOFwUCKcf
Episode 33: මුලු Conjuring Universe එකම
Episode 33: මුලු Conjuring Universe එකම Sep 6, 2025 01:15:11 කොන්ජරින් කතාවේ ඇත්ත නැත්ත,නන් සහ ඇනබෙල් කතාවල සීන් එක,කොන්ජරින්ග් ලාස්ට් රයිට්ස් ෆිල්ම් එක.මේ ඔක්කොම අපි කතා කලා මේ එපියේ.පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.YouTube එක: https://www.youtube.com/@CeylonCastPodcastInstagram එක: https://www.instagram.com/ceyloncastofficial/FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠TikTok එක: https://www.tiktok.com/@ceyloncast

Recommended