
Kathandara
මෙම පොඩ්කාස්ට් සිංහල කම, බෞද්ධ කම සහ ඒවායේ වටිනාකම ගැන සාකච්ඡා කරයි. එය සිංහල බෞද්ධ කම දේශපාලනීකරණය වී ඇති ආකාරය සහ අන්තවාදී ස්වරූපය ගැන විමසා බලයි. ජනතාවට එහි ඇති බලපෑම ද විශ්ලේෂණය කෙරේ.
Episodes
Kathandara | E05 | යුරෝපීය ජාතිකයන් පැමිනීමේ සිට සිංහල බෞද්ධ කම විකාශනය වූ ආකාරය
මතුගම සෙනෙවිරුවන් මහතා සමග කළ සාකච්චාව
Kathandara | E04 | සුද්දෝ ලංකාව දාලා ගියේ නැත්තම් ලංකාව සුඛිත මුදිත වෙනවද
Kathandara | E03 | සිංහල බෞද්ධ කමේ විකාශනය
මතුගම සෙනෙවිරුවන් මහතා සමග කල සාකච්චාව.
Kathandara | E02
සිංහල කම කුමක්ද? බෞද්ධ කම කුමක්ද ? රටක් හැටියට සිංහල බෞද්ධ කමේ වටිනාකම සහ එය දේශපාලනකරනයට ලක් වෙලා ඇත්තේ කෙසේද. අන්තවාදී ස්වරූපය .ඒකෙන් ජනතාවට තියන පලය මොකක්ද ?
මතුගම සෙනෙවිරුවන් මහතා සමග කල සාකච්චාව.
සංස්කෘතික සංසර්ග කතන්දරේ | Kathandara | E01 |
පංතියෙ ටීච අනාගත බලාපොරොත්තු ඇහුවම පහ වසරටත් කලින් ඩොක්ටස්ල ,ඉන්ජිනියර්ස්ල පන්තියෙ බාගෙට වඩා. පොඩි කාලේ ඉදල දැක්ම පටු කරපු මේ වගේ ගොන්පාට් වලට මුලක් තියෙනව.
අපි අපි විදිහට හැදෙනවද? අපිව අපි විදිහට හදනවද? අසිහියෙන් නොදැක්ක වගේ ගියොත් පැටලෙන්නෙ බඹ ගාලක.
සංස්කෘතික සංසර්ගෙන් ලෙඩ උනොත් පනපිටින් තමා ජාතින් වද වෙන්නෙ. විකෘති හයිබ්‍රිඩ් ඉතුරුවෙනව. එතකොට කොටලුවද? බූරුවද? අස්පයද? වැඩිය හොද?
කාගෙ කතන්දර
Recommended

The Art of Being Happy - Buddha's Guide To Modern Living

The BeanBag Podcast

Tri-Angle Podcast

පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී හිමි (Ven. Watagoda Maggavihari Thero)

Advocata Plus

Bold Plan - Sinhala Podcast

Buddha's guide to Happiness

Buntcast

Cash Logics

Chooty Malli Podi Malli - OntheGo

CYBER Wiparama

Dilshan's Thoughts