සද්ධම්මවිභාවනා සදහම් කතිකාවත
උතුම් ත්‍රිපිටකය තුළ විදහා දැක්වෙන සම්බුද්ධ දේශනා ඇසුරෙන් සිදු කෙරෙන ධර්ම සාකච්ඡාවකි. ගෝතමචේතිය මංගලගිරි ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය පිළියන්දල මහින්දවිජය ස්වාමීන් වහන්සේ සමඟ පැවැත්වේ. ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂුවක් විසින් මෙහෙයවනු ලබන මෙම පොඩ්කාස්ට් බුදු දහම පිළිබඳ ගැඹුරු සාකච්ඡා ඉදිරිපත් කරයි.
Episodes

බුදු රජුන් නොවදාළ අව්‍යාකෘත ධර්මයන් - S1Ep5
ගෝතමචේතිය මංගලගිරි ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය පිළියන්දල මහින්දවිජය හිමි සමඟ සිදු කෙරෙන ධර්ම සාකච්ඡාව.Dhamma Discussion with Rev. Piliyandala Mahindavijaya Thero, the abbot of Gothamachethiya Mangalagiri Buddhist Monastery, Sri Lanka

සක්කාය දිට්ඨිය - S1 Ep4

අත් හළ යුතු අන්ත - S1 Ep3
ගෝතමචේතිය මංගලගිරි ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය පිළියන්දල මහින්දවිජය හිමි සමඟ සිදු කෙරෙන ධර්ම සාකච්ඡාව.Dhamma Discussion with Rev. Piliyandala Mahindavijaya Thero, the abbot of Gothamachethiya Mangalagiri Buddhist Monastery, Sri Lanka

අසිරිමත් බ්‍රහ්මජාලය - S1 Ep2
ගෝතමචේතිය මංගලගිරි ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය පිළියන්දල මහින්දවිජය හිමි සමඟ සිදු කෙරෙන ධර්ම සාකච්ඡාව.Dhamma Discussion with Rev. Piliyandala Mahindavijaya Thero, the abbot of Gothamachethiya Mangalagiri Buddhist Monastery, Sri Lanka

සසරට බැඳ දමන දෘෂ්ටි - S1 Ep1